දැන ගමු!
1**) 2024.01.01 දින සේවයට බැඳුණු පසු වාර්ෂික නිවාඩු භාවිතා නොකර සේවකයින් 5 දෙනෙකු හෝ වැඩි ගණනක් සිටින සේවා ස්ථානයක සේවකයෙකු දිගටම සේවය කරන්නේ නම්, සේවකයා 2024.12.31 දක්වා සේවය කරන්නේ නම් ලැබිය යුතු වාර්ෂික නිවාඩු දීමනාව කුමක්ද?**
→ ඔබට වාර්ෂික නිවාඩු දීමනාව දින 11ක් (වැඩ කරන මාසයකට වාර්ෂික වැටුප් සහිත නිවාඩු දිනයක්) මුදලින් ලැබිය යුතුය.
දිනයක්) මුදලින් ලැබිය යුතුය.
ඉහත අවස්ථාවෙහිදී, මම තවත් එක් දිනක් වැඩ කර 2025.01.01 දක්වා ඉල්ලා අස් වුවහොත්, ලැබිය යුතු වාර්ෂික නිවාඩු දීමනාව කුමක්ද?
→ (දින 11 ක වාර්ෂික නිවාඩු දීමනාවට අමතරව) ඔබට අමතර දින 15 ක වාර්ෂික නිවාඩු දීමනාවක් ලැබිය යුතුය (ඔබ වසරේ 80% කට වඩා වැඩ කරන විට වාර්ෂික වැටුප් සහිත නිවාඩු දින 15 ක් උපචිත වේ).
연차වසර | 근속기간 සේවා කාලය | 연차휴가일수වාර්ෂික නිවාඩු දින |
---|---|---|
1년차 | ||
1 වන වසර | 1년 이하(365일) | |
වසරකට අඩු(365 දින) | 개근한 개월 수 만큼(최대 11일)මාසයක වැඩ කළ හැකි ගණන (උපරිම දි 11ක්) | |
2년차2 වන වසර | 1년 초과(366일)~2년 이하 | |
1වසරකට වැඩි (365 දින)~2වසරකට අඩු | 15일 දින 15 යි | |
3년차3 වන වසර | 2년 초과~3년 이하 | |
2වසරකට වැඩි~3වසරකට අඩු | 15일 දින 15 යි | |
4년차4 වන වසර | 3년 초과~4년 이하 | |
3වසරකට වැඩි~4වසරකට අඩු | 16일 දින 16 යි | |
5년차 | ||
5 වන වසර | 4년 초과~5년 이하 | |
4වසරකට වැඩි~5වසරකට අඩු | 16일 දින 16 යි | |
6년차 | ||
6 වන වසර | 5년 초과~6년 이하 | |
5වසරකට වැඩි~6වසරකට අඩු | 17일 දින 17 යි | |
… | … | … |
21년차 | ||
21 වන වසර | 20년 초과~21년 이하 | |
20වසරකට වැඩි~21වසරකට අඩු | 24일 දින 24 යි | |
22년차 | ||
22 වන වසර | 21년 초과~22년 이하 | |
21වසරකට වැඩි~22වසරකට අඩු | 25일(최대)දින 25 යි(උපරිම) | |
… | … | 25일 දින 25 |