ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සම්මුතීන් (සම්මුති අංක 143 - සංක්‍රමණික සේවකයින්ට සමානව සැලකීම සහ අවස්ථාව, සම්මුති අංක 111 - රැකියාව සහ රැකියාව සම්බන්ධයෙන් වෙනස්කම් කිරීම) යටතේ, සංක්‍රමණික සේවකයින්ට සංගමයේ නිදහස සහ වෙනස්කම් කිරීමකින් තොරව සමානව සැලකීම ඇතුළුව කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ඇත.. .සංක්‍රමණික කම්කරුවානම් අන්තර්ජාතික කම්කරු සංවිධාන සම්මුතියට අනුව සංකලනය වීමේ නිදහස ආදී කම්කරු අයිතීන් ආරක්‍ෂා ලැබ ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය තුළින් “කම්කරුවානම් ඔවුන්ගේ සේවා කොන්දේසි වල වඩා යහපත් බවට පත් කිරීම සදහා නිදහස් ස්වාධීන අයිතිය,සාමූහික කේවල් කිරීම,එක්ව කටයුතු කිරීමේ අයිතීන් ලබයි” ලෙස නියම කර කම්කරුවන්ගේ අයිතිවාසිකම් තුන පැහැදිලිව සහතික කර ඇත. මෙය කම්කරුවන්ට ඔවුන්ගේම සංවිධාන (කම්කරු සංගම්) පිහිටුවාගෙන සේවා යෝජකයන් සමඟ සමාන සම්බන්ධතාවන් ඇතුළේ සේවා කොන්දේසි සාමුහික වසයෙන් තීරණය එලබීමට හැකි ලෙස කර කම්කරුවන්ගේ සමාජ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සදහා වෙයි. කම්කරුවා පුද්ගලිකව තනිව දුර්වල නමුත් වෘත්තීය සමිතියක් ලෙස සහයෝගීතාවයෙන් ශක්තිය වර්ධනය කළ හැකිය. කම්කරු අයිතීන් 3-1)එක්සත් වීමේ අයිතිය (සමිතියක් ඇති කිරීමේ අයිතිය 2) හාම්පුතුන් සමඟ සාමූහිකව සාකච්ඡා කිරීමේ අයිතිය) 3) සාමූහිකව කටයුතු කිරීමේ අයිතිය (වෘත්තීය සමිතිවල අවශ්‍යතා සාක්‍ෂාත් කර ගැනීම සඳහා වැඩ වර්ජනය වැනි සාමූහික ක්‍රියාමාර්ගවලට එලබීමට ඇති අයිතිය) වේ.